78 වන නිදහස් දින සැමරුමට සමගාමීව වැලිගම ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණ පැළ සිටුවීමේ වැඩසටහන
35 වන වැලිගම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශිය ක්‍රීඩා උලෙළ 2025-10-19 වන දින වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේදී ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.






















ප්‍රාදේශීය ලේකම් ටී. එල්. එන්. එස්. මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සූර්ය උදානය 2025 සදහා කාර්යාලයීය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි විය.
සංස්කෘතික නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු ආයතනයේ සියලු අංශවල නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙවර සූර්ය උදානය සංවිධානය කර තිබුණි.

වැලිගම යෞවන සමාජ ප්රාදේශීය සම්මේලන නිළවරණය හා සංවත්සරය ජූලි 14 ඉරිදා දින වැලිගම ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
ඒ සඳහා සහයෝගය ලබාදුන් වැලිගම ප්රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්රාදේශීය ලේකම්තුමා, සහකාර අධ්යක්ෂ තුමා (සැලසුම්), පරිපාලන නිලධාරීතුමා, පරිපාලන ග්රාම නිලධාරීතුමිය හට සහ මාසයක් වැනි කෙටි කාලයක් තුළ යෞවන සමාජ පිහිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබා දුන් සියළුම ග්රාම නිලධාරී මහත්ම මහත්මීන්ට ස්තුතිවන්ත වන බවත් , සහයෝගය ලබාදුන් ආර්ථික සංවර්ධන නිලධාරීන්ද ගෞරවයෙන් සිහිපත් කරන බවත් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී මහතා පැවසීය.

බිම්මල් වගා පුහුණුව
ග්‍රාම සංවර්ධන සතිය වැඩසටහන
කඹුරුගමුව උතුර ග්‍රාම සංවර්ධන සමිතිය















