ග්රාම සංවර්ධන අලෙවි පොළ
පොල්වතුමෝදර ග්රාම සංවර්ධන සමිතිය
 
WhatsApp Image 2025-04-10 at 10.07.17 AM (1).jpeg WhatsApp Image 2025-04-10 at 10.07.18 AM.jpeg WhatsApp Image 2025-04-10 at 10.07.19 AM.jpeg WhatsApp Image 2025-04-10 at 10.07.19 AM (1).jpeg WhatsApp Image 2025-04-10 at 10.07.20 AM.jpeg WhatsApp Image 2025-04-10 at 10.07.20 AM (1).jpeg WhatsApp Image 2025-04-10 at 10.07.20 AM (2).jpeg WhatsApp Image 2025-04-10 at 10.07.21 AM.jpeg WhatsApp Image 2025-04-10 at 10.07.21 AM (1).jpeg WhatsApp Image 2025-04-10 at 10.07.22 AM.jpeg WhatsApp Image 2025-04-10 at 10.07.22 AM (1).jpeg WhatsApp Image 2025-04-10 at 10.07.23 AM.jpeg WhatsApp Image 2025-04-10 at 10.07.23 AM (1).jpeg WhatsApp Image 2025-04-10 at 10.07.23 AM (2).jpeg WhatsApp Image 2025-04-10 at 10.07.17 AM.jpeg

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E - ජනගහන වැඩසටහන යටතේ ඩිජිටල් ක්‍රමයට ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සමාරම්භක වැඩසටහන  (07 ) දින වැලිගම ප්‍රාදේශීය ලේකම් නිරෝෂා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැලිගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. 2021 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට 2025.02.26 දින දක්වා, වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  උපන් දරුවන්ට මෙම ජාතික උප්පැන්න සහතිකය ලබා ගැනීමේ පහසුකම පවතී. 
මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය සම්ප්‍රදායික කඩදාසි සහතිකයට වඩා නවීන, සුරක්ෂිත ලේඛනයකි. මකා වෙනස් කළ නොහැකි ලෙස තොරතුරු දත්ත පද්ධතියේ ගබඩාවීම මගින් ව්‍යාජ ලේඛන සකස් කිරීම අවම වේ. එමෙන්ම විදේශ ගමන් හා නීතිමය කටයුතු සඳහා ජාත්‍යන්තරමය වශයෙන් භාවිතයට වඩාත් සුදුසු වන අතර සිංහල හා ඉංග්‍රීසි හෝ දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මගින් සහතිකය ලබා ගැනීමට හැකිවීම තුළින් උප්පැන්න සහතික වෙනම පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය නොවේ. තවද උප්පැන්න සහතිකයේ කවර හෝ සංශෝධනයක් සිදු කළ විට එම තොරතුරු දත්ත පද්ධතියේ යාවත්කාලීන වේ.
එමෙන්ම මෙම ඩිජිටල් ජාතික උප්පැන්නය රජයේ අනෙකුත් ආයතන සමඟ විශේෂයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමණ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය වැනි ආයතන සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකි ලෙස මනාව සම්බන්ධ කර ඇත.
අප්‍රේල් (07) දින සංකේතාත්මකව වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරු දැරියන් 20 දෙනෙකු වෙත ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය ප්‍රදානය කරන ලදී. මෙම සහතිකයේ ප්‍රථම පිටපත නොමිලේ නිකුත් කරනු ලැබේ.
මෙම අවස්ථාවට වැලිගම  අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ධනුෂ්ක  රාමනායක, චන්දිමා ගුණරත්න  ඇතුළු වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරී මහත්ම මහත්මීන්  පිරිසක් සහ සහතිකපත් ලබාගත් දරු දැරියන්ගේ පවුල්වල පිරිස් සහභාගී වූහ. 
එමෙන්ම මෙයට සමඟාමීව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)කුසලක නානායක්කාර මහතා සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් විසින් වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි කටයුතු පුළුල් කරමින් ජනතාවට වඩාත් පහසුවන ලෙස සේවාවන් ලබාදීමට අදාලව සාකච්ඡාවකද නිරත විය.

 

WhatsApp Image 2025-04-08 at 7.19.59 PM (1).jpegWhatsApp Image 2025-04-08 at 7.20.00 PM.jpegWhatsApp Image 2025-04-08 at 7.20.00 PM (1).jpegWhatsApp Image 2025-04-08 at 7.19.55 PM.jpegWhatsApp Image 2025-04-08 at 7.19.56 PM.jpegWhatsApp Image 2025-04-08 at 7.19.57 PM.jpegWhatsApp Image 2025-04-08 at 7.19.57 PM (1).jpegWhatsApp Image 2025-04-08 at 7.19.58 PM.jpegWhatsApp Image 2025-04-08 at 7.19.59 PM.jpeg

සමථකරණය හා සමථ මණ්ඩල ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක්  2025/03/24 දින වැලිගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් පැවත්වුනි.

සංවිධානය - වැලිගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ සමථ නිලධාරිනි ජේ. ඩබ්. චතුරි නිමේෂිකා මිය
සම්පත් දායකත්වය - තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ නිලධාරී  බී. එම්. නයන්න දිල්ෂාන් මහතා
ස්තූතිය - ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සැමට

WhatsApp Image 2025-03-25 at 8.50.09 AM.jpegWhatsApp Image 2025-03-25 at 8.49.35 AM.jpegWhatsApp Image 2025-03-25 at 8.49.41 AM.jpegWhatsApp Image 2025-03-25 at 8.49.44 AM.jpegWhatsApp Image 2025-03-25 at 8.49.49 AM.jpegWhatsApp Image 2025-03-25 at 8.49.57 AM.jpegWhatsApp Image 2025-03-25 at 8.50.01 AM.jpegWhatsApp Image 2025-03-25 at 8.50.05 AM.jpeg

දකුණු පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව, වැලිගම ප්රාදේශිය වැඩිහිටි බලමණ්ඩලය, ස්වශක්ති සංවිධානය, ඉබ්බාවල මෙත්තා දිවා සුරැකුම් මධ්යස්ථානය, හෙලබීම් ශ්රී ලංකා ආයතනය යන ආයතනවල සහාය ඇතිව වැලිගම ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින්, මෙත්තා දිවා සුරැකුම් මධ්යස්ථානයේදී 2025/04/02 දින පැවැත් වූ බක්මහ උළෙලෙහි විශේෂ අවස්ථා...

 

WhatsApp Image 2025-04-04 at 6.14.46 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.14.47 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.47 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.14.48 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.49 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.49 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.14.50 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.50 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.14.51 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.51 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.16.09 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.27.14 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.40 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.40 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.14.41 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.41 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.14.42 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.42 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.14.43 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.43 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.14.44 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.44 PM (1).jpegWhatsApp Image 2025-04-04 at 6.14.45 PM.jpegWhatsApp Image 2025-04-04 at 6.14.46 PM.jpeg

77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවය පොල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන ලදී.
මේ සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්, ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, පොල් වත්ත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, දරු දැරියන් පිරිසක් හා ප්‍රදේශවාසීන් සහභාගි විය.
උත්සවය අවසානයෙහි පොල්වත්ත ගඟ අවට ප්‍රදේශයේ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ද සිදුකරන ලදී.
මීට සමගාමීව කොට්ඨාශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
WhatsApp Image 2025-02-04 at 7.01.47 PM (1).jpeg WhatsApp Image 2025-02-04 at 7.01.48 PM.jpeg WhatsApp Image 2025-02-04 at 7.01.48 PM (1).jpeg WhatsApp Image 2025-02-04 at 7.01.48 PM (3).jpeg WhatsApp Image 2025-02-04 at 7.01.49 PM.jpeg WhatsApp Image 2025-02-04 at 7.01.49 PM (1).jpeg WhatsApp Image 2025-02-04 at 7.01.50 PM.jpeg WhatsApp Image 2025-02-04 at 7.01.50 PM (2).jpeg WhatsApp Image 2025-02-04 at 7.01.51 PM.jpeg WhatsApp Image 2025-02-04 at 7.01.51 PM (1).jpeg WhatsApp Image 2025-02-04 at 7.01.51 PM (2).jpeg
Scroll To Top