committee meeting1වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 සැප්තැම්බර් මස 04 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන ගරු ධීවර සංස්ථා සභාපති හේමාල් ගුණසේකර මැතිතුමා සහ ගරු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව මැතිතුමා ප්‍රධානත්වයෙන් වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට වැලිගම ප්‍රාදේශීය ලේකම්, සභාපති වැලිගම නගර සභාව, සභාපති ප්‍රාදේශීය සභාව, වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගරු මන්ත්‍රී වරුන්, ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි කළමනාකරුවන්, සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

dengue preventing1වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කොට්ඨාශ දින රැස්වීම 2018.09.28 වන දින වැලිගම ප්‍රාදේශීය ලේකම් කේ.පී.ජී. සුමිත් ශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී වේ.

meditation program1ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2017 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

28
Aug2017
වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

වැලිගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 සැප්තැම්බර්...

28
Aug2017
වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාශ දින රැස්වීම 2018.09.28 දින පැවැත්වේ.

වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාශ දින රැස්වීම 2018.09.28 දින පැවැත්වේ.

වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කොට්ඨාශ දින රැස්වීම...

උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2017

උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2017

බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය...

28
Aug2017
ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන ලද සීල භාවනා වැඩසටහන

ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන ලද සීල භාවනා වැඩසටහන

ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන කොළඹ ප්‍රාදේශීය...

Scroll To Top