77 වන නිදහස් දිනයට සමගාමීව වැලිගම සුමංගල බාලිකා විද්‍යාලය, වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය, පොල්අතුමෝදර මහා විද්‍යාලය හා මුදුගමුව හේමචන්ද්‍ර විද්‍යාලය යන විද්‍යාලයන්හි සිසු දරු දැරියන් සම්බන්ධ කර ගනිමින් පවත්වන ලද නිදහස් දින සැමරුම් වැඩසටහන 2025.02.03 වන දින වැලිගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජයන්ත මීගොඩ මහතා විසින් මේ සඳහා සම්පත් දායකත්වය සැපයූ අතර කාර්යාලයේ සංස්කෘතික නිලධාරීන් දෙපළ වැඩසටහන සංවිධානය කරන ලදී.
 
WhatsApp Image 2025-02-03 at 7.11.32 PM.jpegWhatsApp Image 2025-02-03 at 7.11.34 PM.jpegWhatsApp Image 2025-02-03 at 7.11.32 PM (2).jpegWhatsApp Image 2025-02-03 at 7.11.33 PM (1).jpegWhatsApp Image 2025-02-03 at 7.11.33 PM.jpegWhatsApp Image 2025-02-03 at 7.11.31 PM.jpegWhatsApp Image 2025-02-03 at 7.11.31 PM (1).jpegWhatsApp Image 2025-02-03 at 7.11.34 PM (1).jpegWhatsApp Image 2025-02-03 at 7.11.32 PM (1).jpegWhatsApp Image 2025-02-03 at 7.11.30 PM.jpegWhatsApp Image 2025-02-03 at 7.11.29 PM (1).jpegWhatsApp Image 2025-02-03 at 7.11.29 PM.jpegWhatsApp Image 2025-02-03 at 7.11.33 PM (2).jpegWhatsApp Image 2025-02-03 at 7.11.30 PM (1).jpeg
අපරැක්ක ආයුර්වේද රෝහලත්, වැලිපිටිය ආයුර්වේද රෝහලේ ප්රජා සෞඛ්ය වෛද්ය ඒකකය හා රුහුණු විශ්ව විද්යාලයේ සිසු දරු දැරියන්ගේ සහයෝගයෙන් වැලිගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ හා ප්රජාවගේ සෞඛ්ය විමර්ශනය කිරීමේ වැඩසටහනක් වැලිගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
 
WhatsApp Image 2025-01-28 at 11.49.04 AM.jpegWhatsApp Image 2025-01-28 at 11.49.05 AM.jpegWhatsApp Image 2025-01-28 at 11.49.05 AM (1).jpegWhatsApp Image 2025-01-28 at 11.49.05 AM (2).jpegWhatsApp Image 2025-01-28 at 11.49.06 AM.jpegWhatsApp Image 2025-01-28 at 11.49.07 AM.jpegWhatsApp Image 2025-01-28 at 11.49.07 AM (2).jpeg

ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්රියාත්මක කරනු ලබන ''Clean Sri Lanka - 2025" වැඩසටහනට සමගාමීව වැලිගම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන 2025/01/16 දින පෙ.ව 9.00 සිට වැලිගම ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට වෙරළ තීරයෙන් ආරම්භ කරන ලදී. ග්රාම නිළධාරින්, ආර්ථික සංවර්ධන නිළධාරින්, සමෘද්ධි සංවර්ධන නිළධාරින් සහ ක්ෂේත්ර නිළධාරින් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගි විය.

 

IMG-20250122-WA0064.jpgIMG-20250122-WA0115.jpgIMG-20250122-WA0114.jpgIMG-20250122-WA0110.jpgIMG-20250122-WA0106.jpgIMG-20250122-WA0086.jpgIMG-20250122-WA0084.jpgIMG-20250122-WA0083.jpgIMG-20250122-WA0075.jpgIMG-20250122-WA0074.jpgIMG-20250122-WA0073.jpgIMG-20250122-WA0068.jpgIMG-20250122-WA0045.jpgIMG-20250122-WA0039.jpgIMG-20250122-WA0029.jpgIMG-20250122-WA0023.jpgIMG-20250122-WA0011.jpgIMG-20250122-WA0007.jpgIMG-20250122-WA0005.jpg

Scroll To Top