වැලිගම යෞවන සමාජ ප්රාදේශීය සම්මේලන නිළවරණය හා සංවත්සරය ජූලි 14 ඉරිදා දින වැලිගම ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
සඳහා සහයෝගය ලබාදුන් වැලිගම ප්රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්රාදේශීය ලේකම්තුමා, සහකාර අධ්යක්ෂ තුමා (සැලසුම්), පරිපාලන නිලධාරීතුමා, පරිපාලන ග්රාම නිලධාරීතුමිය හට සහ මාසයක් වැනි කෙටි කාලයක් තුළ යෞවන සමාජ පිහිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබා දුන් සියළුම ග්රාම නිලධාරී මහත්ම මහත්මීන්ට ස්තුතිවන්ත වන බවත් , සහයෝගය ලබාදුන් ආර්ථික සංවර්ධන නිලධාරීන්ද ගෞරවයෙන් සිහිපත් කරන බවත් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී මහතා පැවසීය.
 
WhatsApp Image 2025-07-13 at 4.16.55 PM (2).jpeg WhatsApp Image 2025-07-13 at 4.16.56 PM.jpeg WhatsApp Image 2025-07-13 at 4.16.56 PM (1).jpeg WhatsApp Image 2025-07-13 at 4.16.57 PM.jpeg WhatsApp Image 2025-07-13 at 4.16.54 PM.jpeg WhatsApp Image 2025-07-13 at 4.16.54 PM (1).jpeg WhatsApp Image 2025-07-13 at 4.16.55 PM.jpeg WhatsApp Image 2025-07-13 at 4.16.55 PM (1).jpeg
Scroll To Top