පාරම්පරික ආහාර වට්ටෝරු සහ ආහාර සංස්කරණ ක්‍රම හදුන්වාදීමේ  වැඩසටහන 
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශිය වෛද්‍ය අංශය, වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විසින් සංවිධානය කරන ලද පාරම්පරික ආහාර වට්ටෝරු හා ආහාර සංස්කරණ ක්‍රම හදුන්වා දීමේ  වැඩසටහන 2024.12.06 වන දින පැලෑණ ගංගාරාම විහාරස්ථානයේදි  සමාජ සේවා අංශයේ අංශයේ  සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශිය වෛද්‍ය අංශයේ ප්‍රතිපාදන මත සිදු කරන ලද මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය වැලිගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරී  විසින් ලබා දෙන ලදී.
මඤ්ඤොක්කා අල භාවිතයෙන් සකස් කල හැකි රසවත් ආහාර වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරය  ප්‍රායෝගිකව පැහැදිලි කරන ලදී.
මේ සඳහා පැලෑන උතුර හා පැලෑන බටහිර ළමා සමාජ දරුවන් හා  දෙමාපියන් සහභාගිත්වයෙන්  වැඩසටහන පැවැත්විය
මේ අවස්ථාව සදහා වැලිගම සහකාර ප්‍රාදේශීය  ලේකම්තුමන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී,  වනිතා සංවර්ධන නිලධාරී,  උපදේශන නිලධාරි,  ග්‍රාම නිලධාරී හා  ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  සාර්ථකව වැඩසටහන පැවැත්වීය.
 
WhatsApp Image 2024-12-09 at 6.26.53 PM.jpegWhatsApp Image 2024-12-09 at 6.26.52 PM.jpegWhatsApp Image 2024-12-09 at 6.26.45 PM.jpegWhatsApp Image 2024-12-09 at 6.26.44 PM.jpegWhatsApp Image 2024-12-09 at 6.26.44 PM (2).jpegWhatsApp Image 2024-12-09 at 6.26.44 PM (1).jpegWhatsApp Image 2024-12-09 at 6.26.43 PM.jpegWhatsApp Image 2024-12-09 at 6.26.43 PM (2).jpegWhatsApp Image 2024-12-09 at 6.26.43 PM (1).jpegWhatsApp Image 2024-12-09 at 6.26.41 PM.jpeg

committe meeting2

 Division  day of the Weligama Divisional Secretariat will be held on 30th September 2020 

dengue preventing1

Divisional meeting of Weligama Divisional Secretariat will be held on the day of 2019-07-30 with the patronage of Divisional Secretary Mr. K.P.G. Sumith Shantha.  Police, Political leaders, Community Organizations, Grama Niladharis and Samurdhi Development Officers and field officers will participate in this event.

Scroll To Top